Lakai Sikai Travel Thiyaduwa – Kandy Tea Museum / ලකයි සිකයි ට්‍රැවල්තියාදුව – නුවර තේ කෞතුකගාරය

Share it with your friends Like

Thanks! Share it with your friends!

Close

ලකයි සිකයි ට්‍රැවල්තියාදුව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.
Subscribe Us – http://bit.ly/Travelthiyaduwa
සෑම අඟහරුවාදාවකම සවස 4.30ට…

  • Rating:
  • Views:18,843 views
  • Tags: -
  • Categories: Travel

Comments

Dinesh Shiro says:

Music වැඩියි …

i-nspire says:

Great video thank you. It would have been much better if you didn't have that lousy music because you can't hear properly what that lady explains… 🙂 What did you guys want to highlight ? talk or that lousy music

Asela Rajakaruna says:

Wadenam patta..oya consept ekath patta..aula thiyenne oya time eka athule vadagath dewal godak katha karanna amarui..

Kahengama Senavirathna says:

හරි හොඳ වැඩසටහනක් ඔතනට විදේශිකයින් එන හින්දා ඔසරිය අඳින වගේම. අම්මා බඳින කොන්ඩෙත් බැන්දා නම් හරිම
ලස්සනයිඅපේ රටේ නියම ඇඳුම නියම කොන්ඩේ අපේ රටේ ඇඳුම් අමතක නොකළාට බොහොම ස්තූතියි සියලු දෙනාටම තෙරුවන් සරණයි,

Dinesh Perera says:

Video download karanna bane

Theekshana WIN says:

mata bee shanthaaa…….. podi kade pau oii

Wasantha Kumara says:

මම ඔයාලගේ video ඔක්කොම බලනවා..හරිම ලස්සනයි ..ඒ වාගෙම විනෝදයි…සිකා..නියම බුලට් එක …හිනාවෙලා පන යනවා..මම ලගදීම ලංකාවට එනවා ..ආසයි ඔයාලව දැක ගන්න…හමුවෙන්න පුලුවන් විදිහක් කියන්න ..inbox එන්න …තෙරුවන් සරණයි …ආදරෙයි හැමදාම…ලකයි,,සිකයි…

Chamith Dilshan says:

Niyamaii aa

වර්ණකුලසූරිය රුවන් සංජීව says:

Supiri siika… wade wade…

Best Song හොදම සිංදු says:

Menna Travel yaddi ahanna sundu Chanel ekak https://youtu.be/gkhfGDzmjM0

Keshara Varadaththa says:

Music එකේ සද්දෙ වැඩී සමහරක් තැන්වල ❤️

Amila Gm says:

දිග madi video eka..මහන්සිය අපරාදෙ

Mahesh Bandara says:

ඔබ දේදනට සහාය දුන්නු හැමෝටම තැන්ක්ස්

Mahesh Bandara says:

ගොඩක් හොඳයි සහෝදරයෝ මොකද මේවගේ දේවල් හැමෝටම බලන්න ලැබෙන්නේ නෑ ගොඩක් හොඳයි මචෝ

Heshan Madhusanka says:

anthima tika maru =D =D

Dulitha Nuwan says:

VIDEO AULAK
WELA පැහැදිලි NHA

Nalin Hennayaka says:

Niyamai jaya wewaaa

shavinda vishmith says:

Weda satahana hodaii e unata nikan gon jock wedii

ul yasas ul yasas says:

මෙහෙම දෙයක් දන කොට මියුසිඑ දන්න එපා කියන එව තෙරෙන් නැ එ නිසා

Dewmina Lakshan says:

පට්ට good job

susantha bandara says:

ada niyamai..

Write a comment

*